ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, October 9, 2011

එය කෙලෙස කරන්නද?



ඔබේ දෙපාමුල වැටීගෙන
සෙනෙහස අයදින්න සිතුනත්
ඔබ අන්සතු කියා දැන දැන
එය කෙලෙස කරන්නද?

8 comments:

  1. කාගෙන්ද අහන්නේ
    කවුදැයි නොදැන අපි
    කොහොමදෝ
    උත්තර දෙන්නේ

    ReplyDelete
  2. මේං වැඩක්! සිකාට කවි ලියවෙන්න පටන් අරං

    ReplyDelete
  3. සික් මෙලෝ රහක් නෑ නේද බන් ඒ කවිය වගේ එක.. :-(

    ReplyDelete
  4. අන් සතු මලකට ඇයි ලොබ කම් ......:D

    ReplyDelete
  5. ඔන්න ඕක අතැරල දාමු....

    ReplyDelete
  6. වැඩක් නෑ ගිය දේ ගියා .....

    ReplyDelete
  7. මොනා කොරන්නද කොල්ලා. මොනා උනත් යන එකාට යන්න ඇරල අපි ඉමු බන් ගමේ....!

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා