ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Tuesday, April 19, 2011

පියානෝ ගැසීම

ජාලේ පිස්සු නටන අතරතුර අහම්බෙන් සෙට් උනා වීඩියෝ එකක්.ඇත්තටම මේකනම් මාරම හැකියාවක්.සමහරවිට කට්ටිය බලලත් ඇති මේක මීට කලින්.බලල නැති අය බලන්න..



ගෙදර පියානෝවක් එහෙම තියෙනවනම් ඔන්න දක්ෂ කොල්ලන්ට චාන්ස් එකක්

14 comments:

  1. මිනිස්සුන්ගෙ හැකියාවන් දැක්කම වෙලාවකට පුදුම හිතෙනවා.

    ReplyDelete
  2. යකෝ මේක හැකියාවද නැතිනම් ශක්තියද ? පියානෝවක් ගහපු එකෙක් දන්නවා මේක අතින් ගහන්නත් කොච්චර අමාරුද ඒවගේම කීස් කොච්චර තදද කියලා.....! මේ දෙන්නට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන්න ඇති ෂෝ එකට පස්සෙ...... උඹත් හිරේ යන වැඩ තමයි කරන්නෙ....!

    ReplyDelete
  3. ස්තූතියි පිණිබිඳු..

    හී හී පට්ට කතාව දුමී අයියේ.. ඒකනම් ඇත්ත තමයි

    ReplyDelete
  4. හෙහ් හෙහ්... පස්ථ! සඟිස්කුරුතියට කේස් නිසා මේවනම් ලංකාවෙ චැනල් වලට එන එකක් නෑ... ;-) හොර පාරෙන් හරි ආව නම් අපේ කට්ටියත් නිකං ඉන්න එකක් නෑ.... :D

    ReplyDelete
  5. අඩේ.......... මරු බන්!!! :D:D:D

    ReplyDelete
  6. @hare
    @සුළඟිල්ල
    @ජීවන් -
    මරු මරු ගගා ඉන්නෙ නැතිව ට්‍රයි කොරල බැලුවනම් නරකද මම අහන්නේ ? :-D

    ReplyDelete
  7. මෙන්න වැඩකාරයෝ කිව්වාලු

    ReplyDelete
  8. මේකේ අකුරු ටික කොටන්නෙත් පැන පැන..එහෙවු මම පියානෝ ගැහුවොත් කොහොම තියෙයිද ?

    ReplyDelete
  9. හසියා කාලෙකින් මේ පැත්තෙ ආවෙ නේද? ඔක්කොම පෝස්ට් බැලුවට ස්තූතියි..

    උත්සාහ කොරල බලන්න බැරිවෙන එකක් නෑ සරත්.. :-D

    ReplyDelete
  10. ට්‍රයි කොරන්න බන්! පියානෝ... එකක් නැහැනේ...

    ReplyDelete
  11. පියානෝවක් හොයාගනින්.... උඹටනම් සර්පිනාවක් උනත් ඇතිවෙයි වැඩේට :-D

    ReplyDelete
  12. යකඩෝ .. මේක පරක්කු වෙලා හරි දැක්ක එක ලොකු දෙයක්.මාතෘකාව මීට වඩා හොදට තිබුනනම් මුලින් දැකලා.
    මේකෙ වැඩේ තියෙන්නේ පියානොවේ යතුරු තිරස්ව තියෙන නිසා මේ විදියට ප්ලේ කරන්න පුළුවන් අරකෙන්.ඒකත් ලේසියෙන් කරන්න බැහැ.අර දුමී කිව්ව වගේ මේ වගේ පිරිමින්ට හොද ඩිමාන්ඩ්.

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා