ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, March 20, 2011

මෝඩ ගොන් ආතල්


ඊයෙ රෑ බුකියෙ බස් වල හිටපු යාලුවො නම් දන්නව ඇති ඊයෙ මොකද්ද උනේ කියලා.එකෙක්ගේ ගොන් ආතල් වැඩක් නිසා තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ.
බ්ලොග් අවකාශයේ ඉන්න වැඩිදෙනෙක්(ඔක්කොමල වගේ) මම තාම මූණටවත් මුණගැහිල නෑ.ඒත් එයාලා එක්ක පුදුමාකාර විදියට සහෝදරත්වයෙන් බැඳිල ඉන්නේ.එහෙම එකේ ඒ එකෙක්ට මොනාහරි කරදරයක් කිව්වහම ඕන කෙනෙක් කලබලවෙනවා.

රත්ගමයා කිව්වහම ඕන එකෙක් දන්නව බ්ලොග් අවකාශයේ.ඒත් ඊයේ පොර අවකාශයේ පේන්න හිටියෙ නැති නිසා අර සුළැඟිල්ල ලියන හාදයාගේ අලුත්ම කතාව උනේ රත්ගමයට කරදරයක් වෙලා කියල රාවයක් යවපු එකයි.මුලදි අපි විශ්වාස නොකලත් පස්සේ මෙහෙමත් බොරුවක් කියයිද යන සැකය මත තමයි අපිත් මේ ගැන හොයන්න හැදුවේ.
පස්සෙයි තේරුණේ මේක අරූගේ ගොන් ආතල් එකක් කියලා.කරපු වැඩේ බරපතලකම ඌට තේරුම් කරන්න ගියත් අන්තිමට ඌ කලේ අපිවත් බයිට් එකට ගත්ත එක.පොර කිව්වේ උඹල කලබල උනානම් ඒ ඇති මට.ලොල්.ඕන් ඔය වගේ දේවල්.

මේ බොරුවට සම්බන්ධ සියලුම අයට කියන්නේ මේක..
මෙහෙම මේ විදියට ආතල් ගන්න එපා.අන්තිමට අර ඉයෙ ජනනි කිව්ව වගේ කොටිය කෑව වගේ වෙයි..



සතුටට කරුණකුත් තියෙනවා..
ඒ තමයි ඊයේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් අයගේ සමගිකම පෙනුනා මේ දෙයින්.. ඔක්කොම එකා වගේ කතාකලා..




ප.ලි. :- මේ වැඩේ කරපු හාදයා සමාව ගත්තලු

18 comments:

  1. සිරාවට මම නම් මේ මුකුත් දන්නේ නෑ කාට හරි කියන්න පුලුවන්ද ඊයේ මොකක්ද වුනේ කියලා

    ReplyDelete
  2. මේ බස් එක බලන්ඩ..
    https://profiles.google.com/aselai/posts/c82tUwTkWUg

    ReplyDelete
  3. අඩේ මම දෑක්කෙත් නෑනේ ... හිටු බලන්න

    ReplyDelete
  4. මෙහෙම ගියොත් කොටියා ආපු එකට වඩා හපන් දෙයක් වෙලයි නවතින්නෙ

    ReplyDelete
  5. මටනම් ඕක මතක් වෙනකොටත් තරහයි බං :@

    ReplyDelete
  6. ඊයේ පූසා කෝල් කරලා මේක මගෙන් අහද්දී මට රත්වෙලා ගියා.. මේ හොඳට හිටපු එකාට මක් වෙලාද කියලා.. මොනා වුනත් කරපු වැඩේ නම් පට්ටම චාටර්.. හැබැයි බ්ලොග් ලියන අනික් උන් ටික සෙට් වුන විදිය දකිද්දීනම් මාර සතුටුයි...

    ReplyDelete
  7. මුගෙන් කොච්චර ඇහුවත් මූ කිව්වෙම "නෑ බන් අනිවා 100% සුවර් කියලා" චැට් එකේ විතරක් නෙමෙයි ගෲප් එකෙත් දාලා තිබ්බා, සිරාවටම මතක් වෙද්දිත් ආයෙත් ලේ රත් වෙන්වා බන්

    ReplyDelete
  8. ubala hena toththa babala neee ban owata rawatenna.

    ReplyDelete
  9. මොකෝ උඹ මේ ඇනෝගෙන් ඇවිල්ලා.. උඹත් ආවද මෙතන ආපහු ගොන් ආතල් දෙන්න.. උඹව ලොකු කරනව නෙමේ බන් මේ.උඹව කුජීත කරනවා.ලැජ්ජවියන් උඹ ගැන.උඹ කරපු වැඩේ ගැන.ඒක තමයි උඹට උඹේ හරි නමිනුත් දැන් එන්න බැරුව ඉන්නේ

    ReplyDelete
  10. අනේ අයියෙ.. මම කරපු වැඩේ ගැන මම දැන් දහස්වාරයක් පසු තැවෙනව.. හරිය.. ඒත් ඔය ඇනෝ කමෙන්ට් එක මම නෙවේ දැම්මෙ.. ඔනි නම් අයිපි චෙක් කරල බලන්න.. කොහොම උනත් බොහෝම ස්තූති මට සමාව දුන්නට... :D :D

    ReplyDelete
  11. අහ් තව 1ක්... ලොල්ය කියල කිවුවෙ උබල ව බයිටට ගන්න හිතාගෙන නෙවේ.. :/ ඒක මට කියවෙනව බන්.. :/ මමඒ වචනෙ පාවිච්චි කරන්නෙ වාග්තුල්‍යතාවය උදෙසා...

    ReplyDelete
  12. හරි හරි මේ පෝස්ට් එක දැම්මේ එදා සිද්ධිය වෙලා පැය කීපයකින්..
    මේ ඇනෝ කාරයා උඹ නැතත් උඹ වගේම එකෙක් වෙන්ඩ ඕන.. මීට පස්සෙවත් මේ වගේ වැඩ කරන්නෙපා.
    බලහන් මම අර දෙවෙනි කමෙන්ට් එකේ දාල තියෙන බස් එකට ගිහින් උඹට එදා කියල තියෙන ඒවා..

    ReplyDelete
  13. ලොල්ය... ඒක ඇත්ත.. මමත් ඔය ගොන් විහිලුව කරන්න කලියෙන් හිතුවෙ උබල ඒක විශ්වාස කරන එකක් නෑ කියල. මම බලා පොරොත්තු උනේ උබ ඔක්කොම ඉරු ඔන්ලයින් ආවම උ හොලමනක් කියල බයිට් කරයි කියල.. :/ ඒත් උනේ ඊට වඩා හාත් පසින්ම වෙනස් දෙයක්.. :'( දැන් ඉතින් උනු දේ උනා... මම සමාවත් ගත්ත.. ඔයාලත් සමාව දුන්න.. මම ආයෙ විහිලු නොකර ඉන්නම් කො..

    හ්ම්ම්ම් කියෙවුව අයියෙ.. කාටද දිලීප කියන්නෙ එයා මෙකට කිසිම සම්බන්දයක් නෑ.. මම විත්‍රයි!!!

    මට දැන් තේරුනා අයියෙ මම උබලගෙ ලේ පුච්චපු තරම.. මටත් ඔයටික ලගදිම වෙයි.. :'(

    ReplyDelete
  14. සරි සරි.. තෝ නම් ගාන්ටාරයක්ම තමයි :-D

    ReplyDelete
  15. අහ් තව එකක්.. :D රත්ත දැන් ඔන්ලයින් ඇවිත්.. උට ගනනක්වත් නැ.. :P මේ මගේ පේස් බුකියෙ ප්‍රො පික් එක අවුල්ද?? ඔය වදන දුන්නෙත් අපේ රත්ගමයම තමා. කෙටියෙන්ම කිවුවොත් මම එක ඉස්සුව.. :D

    ReplyDelete
  16. මේ මොකද්ද බොලේ වෙලා තියෙන්නෙ?

    ReplyDelete
  17. මේ බස් එක බලන්ඩ..
    https://profiles.google.com/aselai/posts/c82tUwTkWUg

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා